කුචි කුචයියෝ
Kuchi Kuchaiyo

Song

කුචි කුචයියෝ ගී පද / Kuchi Kuchaiyo Lyrics

කුචි කුචයියෝ . කුචි කුචයියෝ .//
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ කුචි කුචයියෝ .//
තොට බත් හැන්දයි මට බත් හැන්දයි .//
... තොත් නටාපිය මාත් නටන්නම්
 
කුචි කුචයියෝ . කුචි කුචයියෝ
තොට හොදි හැන්දයි මට හොදි හැන්දයි .//
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ . කුචි කුචයියෝ
කුචි කුචයියෝ
 
තොට කිරි හැන්දයි මට කිරි හැන්දයි .//
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ . කුචි කුචයියෝ
තොට පැණි හැන්දයි මට පැණි හැන්දයි .//
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ . කුචි කුචයියෝ
කුචි කුචයියෝ
 
තොට පොල් බෑයයි මට පොල් බෑයයි .//
තොත් නටාපිය මාත් නටන්නම්
බින් කුන්ඞෝ බොල බින් කුන්ඞෝ .//

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS