HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ අත වැනුවට නොවැටී මං මුලාවේ හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ,,// දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලු ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලු ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලු මගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ අත වැනුවට නොවැටී මං මුලාවේ හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ වෙල් එළියේ වෑකන්දේ දුව පැන නැටුවාලු දෙවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලු කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලු මගෙ රන් කඳ මතක නේද අපි දෙන්නා යාලු කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ අත වැනුවට නොවැටී මං මුලාවේ හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS