කොළබ දුවන්නියේ
Koloba Duwanniye

Song

කොළබ දුවන්නියේ ගී පද / Koloba Duwanniye Lyrics

කොළඹ දුවන්නියේ
හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉෂ්ටේෂමේම නැවතී ඉඳපං
කීවාම මොකද බං
මටනම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං
 
හෙට යාළු රැළක් නුඹ එක්කල නඩේ ගැහෙන්නේ
ඔය කොළඹ රටේ ගස්ගල් හිටන් නුඹ අඳුනන්නේ
එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා
ගං ගොඩේ ඉතින් මේ ගැන කුචු කුචු ගාන්නෙපා
 
දිග පීළි උඩින් කොහොමද උඹ නොවැටී යන්නේ
බිං ගෙවල් මැදින් කළුවරේම පාර දකින්නේ
මග නොදැන ගිහින් මමත් පීළි පනීද මන්ද
අනෙ එහෙම වුණොත් මේ මෝඩිට හූ කියන්නෙපා

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS