HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හිරු නැගෙනා රූ මවනා මන බඳිනා ගී ගයනා බෙර හඩිනා නද සුගනා තුන් හෙළයම පිබිදෙන්නා කුරුළු හඩට හිත සනසා ගොදම්බ හඩ රැව් දෙන්නා හිරු මඟුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා හිතේ අරුම කියාගන්න සිටිනා තැන කොතෙනා කිරි උතුරන අරුණැල්ලට අගනා රූ මැව්වා ඵල දරනා රන් ගොයමෙන් සෙනෙහස උතුරන්නා වසන්තයට මල් වැස්සක් නුඹදැයි මට හිතුණා හිරු දෙවිඳුනි හිනාවෙන්න හිතේ සතුට පිරුණයි නෙතට හොරෙන් හිත අද්දර කොහෝ හඬක් රැදුනයි... අලුත් සහල් කිරි බතකට පෙම් පුරන්න හැකිවයි... නුඹේ හුරතල් හීන අරන් හිනාවෙන්න හිතුණයි රූ වරුණා වද බඳනා සිත සනසා නෙතු නළවා හිරු මඟුලට හිනැහෙන්නයි රූ වරුණා වද බඳනා සිත සනසා නෙතු නළවා හිරු මඟුලට හිනැහෙන්නයි හිරු නැගෙනා රූ මවනා මන බඳිනා ගී ගයනා බෙර හඩිනා නද සුගනා තුන් හෙළයම පිබිදෙන්නා කුරුළු හඩට හිත සනසා ගොදම්බ හඩ රැව් දෙන්නා හිරු මඟුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා අැලේ දොලේ පැන දුවන්න, තනියක් මට නැතුවා තිලක තියන් හිනාවෙන්න, නුඹමැයි රූ අගනා හිතවත්කම් අස්වද්දන් හිරු එළි පායන්නා හෙට දවසට කිරි උතුරන, සිතුවිලි හිනැහෙන්නා හිරු දෙවිඳුනි හිනාවෙන්න හිතේ සතුට පිරුණයි නෙතට හොරෙන් හිත අද්දර කොහෝ හඬක් රැදුනයි... අලුත් සහල් කිරි බතකට පෙම් පුරන්න හැකිවයි... නුඹේ හුරතල් හීන අරන් හිනාවෙන්න හිතුණයි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS