කතාව අපේ ඔය අතින්ම ලියලා ගී පද / Kathawa Ape Oya Athinma Liyala Lyrics
හදවත සමීප තැන් බොහෝවිට තිබුනේ රැවටීමක්
වාසිය මුල් තැන ගත් ලෝකය කියාපු පුදුම තැනක්
විලාප තියලා කකියන මනසේ පුංචිම හරි සතුටක්
තිබුනේ අත්දෙක අල්ලා ගිය තැන් විතරයි රත්තරන්
කතාව අපේ ඔය අතින්ම ලියලා
අතරමඟ ඔයාම මකලා දැම්මා
දුරකථනේ ඔබෙ රුපෙ අදටත් බලා
යනවා ඇවිද මතකේ පරණ තැන් සොයා
රළ නැගුනට සාගරයේ නෑ ලස්සන නැතිවෙන්නේ
ඔබ නැතුවට ජීවිතයේ අවලස්සන නෑ කෙල්ලේ
විලාප තියලා කකියන මනසේ පුංචිම හරි සතුටක්
තිබුනේ අත්දෙක අල්ලා ගිය තැන් විතරයි රත්තරන්
කතාව අපේ ඔය අතින්ම ලියලා
අතරමඟ ඔයාම මකලා දැම්මා
දුරකථනේ ඔබෙ රුපෙ අදටත් බලා
යනවා ඇවිද මතකේ පරණ තැන් සොයා
ඔයා නැතුව හෙටක් මගේ තිබුනේ නැ ඒ කාලේ
අහිමිවීම ආදරයේ කොටසක් අද ජීවිතයේ
විලාප තියලා කකියන මනසේ පුංචිම හරි සතුටක්
තිබුනේ අත්දෙක අල්ලා ගිය තැන් විතරයි රත්තරන්
කතාව අපේ ඔය අතින්ම ලියලා
අතරමඟ ඔයාම මකලා දැම්මා
දුරකථනේ ඔබෙ රුපෙ අදටත් බලා
යනවා ඇවිද මතකේ පරණ තැන් සොයා
