කන්ද එහා ගී පද / Kanda Eha Lyrics
කන්ද එහා ගොඩ ගොරවන් වහින්නා...
කන්ද මෙහා හිරුමාලා නැගෙන්නා...
ගෙමැද ඉදන් මගෙ නෑනා අඬන්නා...
ඉවසාපන් මං එනවා තනියට පැල් රකින්නා...
මිදි ඇඹුළයි කියූ කාලෙ නිමවේදෝ...
ආදරයේ හුරතල් ගී උපදීදෝ...
නිකට යටින් උපන් ලපේ කළුයි කළුයි…
ඒත් මගේ නෑනා පුංච තලඑළළුයි ...
අත්තෙන් අත්තට පනිනා කුරුල්ලනේ…
බිම වැටුනම චෝරු වේවි කුරුල්ලනේ...
හඳ පළුවෙන් බලනු එපා කුමාරියේ...
කාන්දමට මං ඇදේවි බාළලියේ...
