කල්ප තරුව
Kalpa Tharuwa

Song

කල්ප තරුව ගී පද / Kalpa Tharuwa Lyrics

කල්ප තරුව වී මා හද අඹරට
පෑයුව ඔබ හැර අන් සුව මට නැත
එ නමුදු පැතු ලොව අහිමි වූ මා ලඟ
ගත සිත පුද කළ ඈ අමතක වෙද ඈ අමතක වෙද
 
සළකුණු නැතිවට සුදු පිරුවට මත
නො තලා සිත හැඟුමන් සඟවා
බැඳි පෙම් දැහැනින් තැවුනු මගේ හද
ඇය පොබ කළ මුදු වදනින් පහවිය
කල්ප තරුව වී ................
 
තුරුණු හැඟුම් හද මිහිදම් කරමිද
මධුවිත තුල සිතුවිලි සඟවා
විකල් මනස අන් සුව නොසොයාවිද
පෙම මියැදී ගිනිසිළු දෙදරා
කල්ප තරුව වී ................

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS