කලීෆා ගී පද / Kalifa Lyrics
කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව
මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව
සායමෙන් තෙත් කරත් නැසෙයි රූ සපුව
Use කල කෙනෙක් නෑ ආභරණ නැතුව
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම අඬනවා කලීෆත් දවසක්
සයනයක මියදුනත් හිරිඔතප් සිරුරූ
මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ //
ඉටිමලක් දියකලත් දැවෙන ගත කුරිරූ
අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ
වැලකෙන්න සිව්පවින් මොකද කැඩුනම එකක්
කැකුලක් රකින තරම් නොවේ ලොව්තුරු පිනක්
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම අඬනවා කලීෆත් දවසක්
