HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඉතින් ආදරේ පතා ලතැවුනේ ඔබේ නමින් Well, I longed for love in your name, සිතින් වේදනා දිදී මියැදුණේ and it killed me inside එදත් මාරුතේ වගේ සැලවුනේ ඔබේ වදන් The way you spoke was like a hurricane රැලිත් සාගරේ පවා හඬවමින් Even the oceans wept වසන්තය මං සොයා ඇවිදින් I came looking for spring බලා ඉන්නම් නුඹේ අසලින් I thought I’d find it closer to you අනන්තය දැන් අහිංසක මං Innocent me now feels burden හඬා වැටෙමින් දරා ඉන්නම් I don’t have a choice but to tolerate it with tears කළුවර රැයට නුඹ ගෙනෙන ගින්දර You, bring fire to the night ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන And lay next to me in a burning bed ලිහෙන රෑ සළුවෙ වේදනා The nightgown you undress causes me a pain අරන් ඇවිත් Showing me again අදත් බලෙන් නුඹේ අයිතිවාසිකම් That you own me රංගනේ අවසන් නොවේ පාළුවේ එළිවන පැයේ This drama won’t end Even at dawn පණ මේන් ආදරෙයි තාමත් එක සේ I still love you with my life කෙලෙසද මේ පව රැයෙන් ගෙවෙන්නේ I can’t pay my dues in a night දර දඬු කම් තාමත් ඉවසන්නේ I still tolerate manhandling නුඹ මගෙ කටු අකුලයි රත්තරනේ Your a pain, but you are my pain මේ රඟ මඩලේ In this Theatre of life අපි අතරේ ගැටුනේ ජීවිතේ There was so much of friction නෑ පසු තැවුනේ I have convinced myself not to regret it මග හැරුනේ ආදරේ And I’m convinced that this is love
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS