හිතුමතේට දීග ගිය දුවේ
Hithu Matheta Deega Giya

Song

හිතුමතේට දීග ගිය දුවේ ගී පද / Hithu Matheta Deega Giya Lyrics

හිතුමතේට දීග ගිය දුවේ....
 
නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ....
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ.....
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ.....
 
 
 
ඇස් දෙක වන් පුංචි දුවේ....
 
නුඹ නැති ගෙය ගෙයක් නොවේ...
ගෙයි ඇවිලූ පහන නිවී....
පපුවේ ගිනි පුළිඟු දැවේ...
ගෙයි ඇවිලූ පහන නිවී....
පපුවේ ගිනි පුළිඟු දැවේ...
 
හිතුමතේට දීග ගිය දුවේ....
 
නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ....
 
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ.....
 
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ.....
 
 
 
යෞවනයේ හීන ලොවේ...
හීන සැබෑ... ලොවෙහි නොවේ...
නිදුකින් හිමි සඳ සමගින්....
මෙවන් දුකක් නොලැබ ඉඳින්...
නිදුකින් හිමි සඳ සමගින්....
මෙවන් දුකක් නොලැබ ඉඳින්...
 
හිතුමතේට දීග ගිය දුවේ....
 
නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ....
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ....
 
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS