හිතලා නලෝනා ගී පද / Hithala Nalona Lyrics
තාලේකට පැද්දේ ඉග සුග දැක මත්වේ
මේ අමුතුම ලන්තේ ඔබ කව්රුද ලන්දේ
කොයි යනවද කෙල්ලේ මගෙ හිත විමසිල්ලේ
හීනෙන් තෙපලන්නේ ඔය නම කියවෙන්නේ
උන සහලෝලා තියෙන්නේ අඩුත් නෑ......
ඔය හිතලා නලෝනා හැඩ උකුලමයි ඕනා
මගෙ හිතේ පිපුනු මලේ නෑ කටු නෙලන්නකෝ ඔයා..//
හොරෙන් බලා කියා පා නෙතින් කතා කරාලා
හිතේ හැගුම් අව්ස්සමින් ප්රෙමේ වෙලීලා
හිමින් සැරේ සිනා පා කියන්නකො ලදේ මා
මගේ නමින් උපන් කෙනා ඔයයි කියාලා
ආලේ මල් කෙල්ලේ කාලේ දැන් එන්නේ
ආසම රූපෙ තියන හීන පේනවානෙ මැවීලා
Rap:
අතුරු සිදුරු මැද්දේ මම ඔබව දුටුවෙ රස්නේ
ඔය උකුලු මුකුලු වෙලට හසුවු සිතැගි අතර මන්වේ
ඔය අරුම පුදුම බැල්මේ හරි හුරුම පිරුදු දැක්කේ
සුදු සුමුදු මුඅග සිබින කලෙක ඉන්නෙම තොල් පෙති අස්සේ
හිස රත්වෙලා සැප මෙට්ටෙක තුරුල් වෙන්නට ඕනේ
සැප තිස්සෙම දාලා දැන් ඇති කොල්ලො මස්තෙට වාගේ
අනෙ මගෙම රංකද මැද්දේ මම අතර මං වි දෙපැත්තේ
තව ඉවසගන ඉන්න බැරි කමටයි ආසම තැන මන් ඉම්බේ
ඈගෙ ඒකොන මේකොන පැද්දේ
මම ඇහැරිලා බැලුවේ සද්දේ
හිත නිවන පිනන සැපට කැපවි ඉවර කෙරුවා යුද්දේ
