HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හංස ගීයද ගයන්නෙ මේ ... ජීවිතයේ අවසාන භාගයේ හංස ගීයද ගයන්නෙ මේ ... එකම වරයි ඒ ගීය ඇසෙන්නේ දිව්‍යමයයි රන් ස්වරය සදා ප්‍රමුදිත වී අප මෙසේ ගයන්නේ ඒ ගීතයමද ලෝ සනසා ජීවිතයක ලද පරමානන්දය ක්ෂණයකි ඇසිපිය හෙලන තරම් ඊළඟ මොහොතේ හංස විලේ මේ ලොව්තුරු සුව බිඳ හෙලන තරම්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS