HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වුයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට දුවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ මට නුපුරුදු ගමට එන්න බැ - මේ නගරය අත්හරින්න බෑ මගේ උරුමය ලදුවත් මා ලද ගම් පියසේ මේ නගරයේ කුඩුවෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ අප දෙන්නා මුණ ගැස්වූ මේ මහා නගරේ අතහැර නුබට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ මගේ සිතෙන් නුබ සිතනා මතු යම් දවසේ මේ නගරේ පාලු වෙන්නේ නෑ - මන් තනියම ගමට යන්නේ නෑ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS