හඳ හාවුන් හඳේ
Handa hawun hande
  • Film : Monarathenna
  • Year : 1979
  • Category : Film Song

  • Song

    හඳ හාවුන් හඳේ ගී පද / Handa hawun hande Lyrics

    හඳ හාවුන් හඳේ 
    පැන යාදෙන් ඔහේ
    දග නෑ ඒ වගේ 
    කිරි දරුවන් මගේ
    කිරි දරුවන්
    කිරි දරුවන් මගේ
     
    බිළිදු සිනා සුරතල් මුවේ
    මට සුවඳයි සුවඳයි දුවේ
    ගෙදර බුදුන් අම්මා නුඹේ
    කිරි එරවා එයිදෝ පුතේ
     
    හඳ හාවුන් හඳේ.....
     
    සතර වරම් දෙවියෝ පවා
    සතර අතින් දරුවන් ළගයි
    හිරු එනතුරු අළුයම් උදේ
    මට තුරුළුව නිදියන් පුතේ
     
    හඳ හාවුන් හඳේ.....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS