ගුමු ගුමුව වදුලේ
Gumu Gumuwa Wadule
  • Film : Wisidela
  • Year : 1997
  • Category : Film Song

  • Song

    ගුමු ගුමුව වදුලේ ගී පද / Gumu Gumuwa Wadule Lyrics

    ගුමු ගුමුව වදුලේ
    සිලි සිලිය සුළඟේ
    මුණු මුණුව නදියේ
    කසු කුසුව ගඟුලේ
    අදයි මට ඇසුණේ (අදයි මට ඇසුණේ) ..
     
    විහඟ මිහිරාවී
    මුදු හඬින රාගී
    (ආ..ආආ.... ආආ... ආආ.....)
    විහඟ මිහිරාවී
    මුදු හඬින රාගී
    කොතැන තිබුණිද තී
    අද ගයන මේ ගී..
     
    හද බඳුන ඉතිරිී
    ගලන මී මිහිරී
    (ආ..ආආ.... ආආ... ආආ.....)
    හද බඳුන ඉතිරිී
    ගලන මී මිහිරී
    කොතැන නම් සැඟවී
    තිබිණි දැයි සොයමී..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS