ගංගාව දකින්නට එන්න ඔබත් ගී පද / Gangawa Dakinnata Enna Obath Lyrics
ගංගාව දකින්නට එන්න ඔබත් සිනා කඳුළු පිරි අතීතයෙන්
දිගු ඉවුරු දොවා ගලනා ගංගාව දකින්නට එන්න ඔබත්..
මල් යාය දකින්නට එන්න ඔබත් එලිය අඳුර තුල අතීතයෙන්
මුදු සුවඳ උරා පිපෙනා මල් යාය දකින්නට එන්න ඔබත්.
