HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
ගංගා දියේ ඔරු කඳේ මහ රැයේ
Ganga Diye
LISTEN
DOWNLOAD
Vocal
Nanda
Malini
Lyrics
Sunil
Ariyaratne
Music
Sarath
Dasanayake
Song
ගංගා දියේ ඔරු කඳේ මහ රැයේ ගී පද / Ganga Diye Lyrics
ගංගා දියේ ඔරු කඳේ මහ රැයේ
පාවී යමූ නිසසලේ.....
නිදහසේ....
සුරංගනා සේනා සුපෙම් ගී තනා
වීණා වයා.....
ගී ගායනේ.....
අනංග හී මානා මල් යහන් සොයා
මල් හී විදී.....
සැංගී හිඳී.....
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS