ගලන ගඟකි ජීවිතේ
Galana Gangaki Jeewithe
  • Film : Ranmuthu Duwa
  • Year : 1962
  • Category : Film Song

  • Music

    W.
    D.
    Song

    ගලන ගඟකි ජීවිතේ ගී පද / Galana Gangaki Jeewithe Lyrics

    ගලන ගඟකි ජීවිතේ
    දයාලූ ලෝකයේ...//
    මිහිර පතා ආදරේ
    ලපළු නටයි ගංතෙරේ...
     
    වැලිතල කිති කවන නටන
    පෙම් රළ වැළ ඉවුරු බඳින..
    මිහිතලයට සුවය දැනෙන
    උකුළු තලය බඳු නැලැවෙන..
     
    ගලන ගඟකි ජීවිතේ...//
     
    පෙමට පෙම පුදා..
    තුඩට තුඩු දිදී..//
    කුරුළු ගී නගයි...
    ආ..දරේ..බැදීලා..
     
    ගලන ගඟකි ජීවිතේ...//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS