HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින් සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් කරනු බැරි තහනම් ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම් හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම් නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම් පුදුම වෙයි නුඹනම් ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS