HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
එනකල් බලන් වෙනදා වගේ.. මා ඉන්න බැව් තනිවී ලොවේ.. ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා.. මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා කෙරුවේම නෑ වැරදි කිසිදා.. රැකගත්තේ මා ඔබෙයි සිතා.. බොරු වැරදි කෝටියක් මවා.. සමුගත්තේ මා නොවෙයි ඔයා.. සඳට උපමා රැඳුණ පෙරදා.. අපි අපිට නැතිව බෑම යාමේ.. ලඟක ඉඳලා හිතට දැනෙනා.. ඔබෙ වෙනස තේරුනත් මට බෝ සේ.. මගෙ ජීවිතේ ඔබයි කියා.. ඔබ දන්නවාද දන්නේ නෑ.. නෙතට ගැටෙනා සැවොම පරදා.. මම ඔබට ආදරෙයි පෙරවාගේ.. ලොවම කියනා වචන නො අසා.. සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මයේ.. මොන දේ කලත් හිතා මතා.. මට ඔබව නොලැබ ඉන්න බෑ.. එනකල් බලන් වෙනදා වගේ.. මා ඉන්න බැව් තනිවී ලොවේ.. ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා.. මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා කෙරුවේම නෑ වැරදි කිසිදා.. රැකගත්තේ මා ඔබෙයි සිතා.. බොරු වැරදි කෝටියක් මවා.. සමුගත්තේ මා නොවෙයි ඔයා..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS