දුර පෙනෙන තැනිතලා ගී පද / Dura Penena Thanithala Lyrics
දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා
පුන් පෝයා දා දේ ශ්‍රියා සාදු කිය කියා
දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා
පුන් පෝයා දා දේ ශ්‍රියා සාදු කිය කියා
පුන් පෝයා දා දේ ශ්‍රියා සාදු කිය කියා
ඈත කිරි පාට පේන සරුසාර සෑය ලෙළෙනවා
සෑය ලෙළෙනවා
නැඟෙන රිදී සීනු හඩින් ගුවන එළි කලා
නැඟෙන රිදී සීනු හඩින් ගුවන එළි කලා
නැඟෙන රිදී සීනු හඩින් ගුවන එළි කලා
ගුවන එළි කලා
දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා
පුන් පෝයා දා දේ ශ්‍රියා සාදු කිය කියා
පුන් පෝයා දා දේ ශ්‍රියා සාදු කිය කියා
ජේතවනරාම අභයගිරි වෙහෙර සාදු කිය කියා
කරමු වන්දනා
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
තිසා වැව වටේ
දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා
පුන් පෝයා දා දේ ශ්‍රියා සාදු කිය කියා
පුන් පෝයා දා දේ ශ්‍රියා සාදු කිය කියා
ජය ශ්‍රී මහා බෝසමිඳුන් පිහිටයි!!!!
