HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
දුර ඈත තුරු වදුලේ කටු අකුලේ පිපි නිදිකුම්බා මල් කැකුළ ඔබයි... මඳහස මුව මඬලේ නෙතු සඟලේ නිති තනි රකිනා පිනි කඳුළ මමයි... මුළු සසර පුරා සිසිලස තවරා දිවි ගිමන නිවන මඳ පවන ඔබයි... හද විමන අරා සෙනෙහස අතුරා එහි නිබඳ රඳන මල් සුවඳ මමයි... ඇස කඳුළු සලා හිස ගිනි අවුලා හිත නැඟෙන බිඳෙන දුක් සුසුම ඔබයි... නිති සිනා සලා දිවි ගෙවන තුරා ඔබ සිතන පතන පිළිසරණ මමයි...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS