දුක හාදු දෙන රැයේ ගී පද / Duka Hadu Dena Raye Lyrics
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා...//
ගහකොළද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ
දුක හාදු දෙන රැයේ.../
නන්නාඳුනන ලෙසේ මගතොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා...//
දුක හාදු දෙන රැයේ
