දොළ ළඟ ගුරු පාර දිගේ
Dola Langa Guru Paara Dige

ORIGINAL SONG INFO
  • Vocal : Wasantha Sandanayake
  • Music : Winston Perera
  • Vocal : Wimal Abayasundara

  • SongOriginal Song

    දොළ ළඟ ගුරු පාර දිගේ ගී පද / Dola Langa Guru Paara Dige Lyrics

    දොළ ලග ගුරු පාර දිගේ ඒවි..
     
    සිනහා පපා ටිකිරි නගා..
    දොළ ලග ගුරු පාර දිගේ ඒවි..
    සිනහා පපා ටිකිරි නගා..
     
    දිය නාගෙන කුබුක් ලිදේ නංගෝ..
     
    සුදට සුදේ වන මල් ගසලා හිසේ..
    දිය නාගෙන කුබුක් ලිදේ නංගෝ..
    සුදට සුදේ වන මල් ගසලා හිසේ..
     
    නැලවී නැලවී සීතේ ගී තාලෙන්..
    මේ යන්නේ කොහිදෝ කැලෑව මගේ ඒවී..
    සිනහා පපා ටිකිරි නගා..
    දොළ ලග ගුරු පාර දිගේ ඒවි..
    සිනහා පපා ටිකිරි නගා...
     
    සැන්දෑවේ සිරියාවේ පිනා නගෝ..
     
    නීල වලා පාවී සිනා..
    සැන්දෑවේ සිරියාවේ පිනා නගෝ..
    නීල වලා පාවී සිනා..
    රෑ බෝවී එන්නේ මේ සුදු මැණිකෝ දැන්..
    ඇයිදෝ මේ තාම වෙලේ ගෙදර නොයා ඒවී..
    සිනහා පපා ටිකිරි නගා..
    දොළ ලග ගුරු පාර දිගේ ඒවි..
    සිනහා පපා ටිකිරි නගා.
     
     
    ඇයි නෑවේ සීත සැදෑ යාමේ..
     
    තෙත කොන්ඩේ බේරේ දිය බින්දු පුරා..
    ඇයි නෑවේ සීත සැදෑ යාමේ..
    තෙත කොන්ඩේ බේරේ දිය බින්දු පුරා..
    ඉතිරේ කිරි විහිදේ සිරියාවෙන්..
    ගමේ ටිකිරි නගා....
    සිරියාවී ගමේ ඒවී...සිනහා පපා ටිකිරි නගා.
     
    දොළ ලග ගුරු පාර දිගේ ඒවි..
    සිනහා පපා ටිකිරි නගා..
    දොළ ලග ගුරු පාර දිගේ ඒවි..
    සිනහා පපා ටිකිරි නගා..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS