දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් ප්‍රියයානනේ ගී පද / Deviyan Wisin Dun Padurak Lesin Lyrics
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයානනේ ඔබ සුරකිම් බැතින්
ප්‍රියයානනේ…
කලලේ උපන් කොඳ මල් කැලේ
පොබයා සිසිල් පින්නෙන් දෙවූ
තරිඳුන් ඔබයි ප්‍රියයානනේ…
රණ බිම් වැදී සතුරන් දිනා
වියොවුල් නැසූ විජිතේ මගේ
නිරිඳුන් ඔබයි ප්‍රියයානනේ…
