දෙතොලම පුපුරා ලේ ගැළුවා ගී පද / Detholama Pupura Lyrics
දෙතොලම පුපුරා ලේ ගැළුවා
දොකොපුළ නිය පහරින් වැසුනා...
ගත සිත පාමුළ වැඳ වැටුණා
පතිනිවරුන් ප්‍රාර්ථනා කරනා…
දිව්‍ය ලෝකයද ඒ...
මිදිපැන් ඔඩමේ පතුලේ කිමිදී
කාගේදෝ රූපය සොයමින්...
සැකයෙන් ඇයි මා ගරහන්නේ...
මන්ද නිදොස් මා රිදවන්නේ…
අපට අපේ යැයි රහසක් තිබිනිද
එක් කෙනෙකුන් වූ දිනේ පටන්...
මිදි ද ඇඹුල් වන ලොවක කෙසේ…
දිගුකල් වෙසෙමුද රන් රසසේ…
