දෙනුවන් වැසු රාත්‍රියේ ගී පද / Denuwan Wesu Raathriye Lyrics
දෙනුවන් වැසු රාත්‍රියේ සිර කුටියේ
සුවදක් ලෙසින් පැටලී
එන්න මේ මද සුළගේ
සියොතුන් රකින්නේ රැකවල් යොදා
යන මං වසන්නේ මුරගල් දමා
එනමුත් ඉගිල්ලේ සියොතුන් කැදැල්ලේ
රැකවල් බිදේ
වන මල් සැලෙන්නේ තුරුහිස් පුරා
එම මල් වසන්නේ පරඩැල් දමා
එනමුත් වසන්තේ ආ දා නිදැල්ලේ
වන මල් පිපේ
