දෙනො දාහක් දෙනා පුතේ නුඹ පුදනවා ගී පද / Deno Dahak Dena Lyrics
දෙනො දාහක් දෙනා පුතේ නුඹ පුදනවා…
යස ඉසුරු දෙපා මුළ තබනවා...
රට කරණ පින්වතුන් මැද සඳසෙ දිලෙනවා.
පැළේ පොල්තෙල් පහන නිවෙනවා...
කසීරට කසීසළු නුඹේ ගෙට ඇදෙනවා...
නංගිලා රෙදි වැරළි මදිනවා...
අට සමත් වුනත් නුඹ ගරුතරව සිටිනවා
මල්ලිගේ උපාධිය දිරනවා...
නුඹේ පා පිහිටි තැන යසස් මල් පිපෙනවා
තාත්තා තාම මල් තළනවා..
නංගිලා මල්ලිලා කෝපයෙන් සිටිනවා
අනේ නුඹ නසන බව කියනවා...
