HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
දඟකාරී මං - මද්දුම දෝනී ඔබට අකීකරු නෑ අම්මේ දඟ කාරී මං - මද්දුම දෝනී ඔබට අකීකරු නෑ අම්මේ බක්මී මල වට - බඹරු නටනවා වරද මලේ සුවඳද අම්මේ දඟ කාරී මං - මද්දුම දෝනී ඔබට අකීකරු නෑ අම්මේ යන එන අතරේ - පාර දෙපැත්තේ දොරින් දොරට ඇස් - මුමුණනවා යන එන අතරේ - පාර දෙපැත්තේ දොරින් දොරට ඇස් - මුමුණනවා දිවෙන් දිවට රස - කතා ගොතද්දී කට වටකොට වැට - බඳින්න දෝ අම්මේ දඟකාරී මං මද්දුම දෝනී ඔබට අකීකරු නෑ අම්මේ දහසක් වැටකොටු - තහංචි බැන්දේ මගෙ හිත රැහැනින් - බඳින්නදෝ දහසක් වැටකොටු - තහංචි බැන්දේ මගෙ හිත රැහැනින් - බඳින්නදෝ මට ම මගේ හිත - කීකරු නැතිදා මුර සෙබළුන් මා - රකින්නදෝ අම්මේ දඟකාරී මං - මද්දුම දෝනී ඔබට අකීකරු නෑ අම්මේ බක්මී මල වට - බඹරු නටනවා වරද මලේ සුවඳද අම්මේ දඟකාරී මං - මද්දුම දෝනී ඔබට අකීකරු නෑ අම්මේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS