HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා // උදයේ හවා ඔබ හමු වී එදා දෙඩුවා බැඳීලා සෙනේ // දෙකොපුල් විලේ හසරැල් පිපී සතුටින් කල් යා වුණා දඟකාර ඔය දෑස දුටුවා එදා... සසරේ සදා අප බැඳෙමුයි පතා වැඩුණා හදේහී සෙනේ // නිලුපුල් නෙතේ හසරැල් මැකී කඳුලින්ම වෙන් වී ගියා දඟකාර ඔය දෑස දුටුවා එදා...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS