චාන්දනී පායලා ආදරේ
Chandani Payala adare

Song

චාන්දනී පායලා ආදරේ ගී පද / Chandani Payala adare Lyrics

චාන්දනී පායලා ආදරේ
 
නාමල් සුගන්දේ වසන්තේ පුරා....
චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා....
නෑඹුල් නෙතින් කළ ආරාධනාවෙන්
දැහැනින් වෙලී සිත ඉවසුම් නොදේ...
ආයෙත් වසන්තය මුතුලැල් සලන්නයි
නාමල් නෙලන්නයි ඇරයුම් කළේ....
මල් මාලියේ...
ඔබ පැතුම මා....
ඒ පැතුම මේ සසරෙ සපුරා රැදේ
 
 
චාන්දනී පායලා ආදරේ
 
නාමල් සුගන්දේ වසන්තේ පුරා....
 
ආවත් නැගී නුඹ ඈතින් ඉදින් සද
 
නාමල් විමානේ අපටයි සදේ....
සිහිනෙන් පැතූ සුව සංකල්පනාවේ
නාමල් නෙලන්නට සදරැස් නැගේ....
මල් මාලියේ...
ඔබ පැතුම මා....
ඒ පැතුම මේ සසරෙ සපුරා රැදේ
 
 
චාන්දනී පායලා ආදරේ
 
නාමල් සුගන්දේ වසන්තේ පුරා....
චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා....
 
චාන්දනී පායලා ආදරේ.....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS