බුදු සාදු
Budu Sadu

Music

D
D
Song

බුදු සාදු ගී පද / Budu Sadu Lyrics

බුදු සාදු.. බුදු සාදු..
සඳුන් ගසක් වෙන්නම්..
මම සමන් වැලක් වෙන්නම්..
 
 
බුදු සාදු බුදු සාදු..
 
සඳුන් ගසක් වෙන්නම්..
 
මම සමන් වැලක් වෙන්නම්..
 
බුදු සාදු බුදු සාදු..
සඳුන් ගසක් වෙන්නම්..
මම සමන් වැලක් වෙන්නම්..
 
 
 
ඔබගේ පාමුල සමන් වැලක්වී..
ඔබගේ පාමුල සමන් වැලක්වී..
සුවඳ මලින් සැරසෙන්නම්..
සුවඳ මලින් සැරසෙන්නම්..
 
බුදු සාදු බුදු සාදු
 
සඳුන් ගසක් වෙන්නම්...
මම සමන් වැලක් වෙන්නම්...
 
 
 
ඔබ වැඩි අරණේ සඳුන් ගසක්වී..
ඔබ වැඩි අරණේ සඳුන් ගසක්වී..
සිසිල සෙවන රඳවන්නම්..
සිසිල සෙවන රඳවන්නම්..
 
බුදු සාදු බුදු සාදු..
 
නෙළුම් මලක් වෙන්නම්..
මම නෙළුම් මලක් වෙන්නම්..
 
 
 
ඔබගේ පියවර මැනුම් ඉදිරියේ...
ඔබගේ පියවර මැනුම් ඉදිරියේ..
මුදු පා පිස්නක් වෙන්නම්..
මුදු පා පිස්නක් වෙන්නම්..
 
බුදු සාදු බුදු සාදු
 
සඳුන් ගසක් වෙන්නම්...
මම සමන් වැලක් වෙන්නම්...
 
බුදු සාදු බුදු සාදු
නෙළුම් මලක් වෙන්නම්...
මම නෙළුම් මලක් වෙන්නම්...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS