HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
බුද්ධානුභාවේන සිත් නෙත් පහන්වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී බුද්ධානුභාවේන සිත් නෙත් පහන්වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී තණ්හා උපාදාන පරිදේව වියැකී අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ හඬවා රුවන් දැල් මංගල්‍යය ප්‍රීතී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී බුද්ධානුභාවේන සිත් නෙත් පහන්වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී භෘංගාවලී රාව ප්‍රතිරාව නංවා බන්දා ප්‍රශංසා ජය කේතු කේලී දසතින් ගලා ක්ෂීරපායාස ධාරා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී බුද්ධානුභාවේන සිත් නෙත් පහන්වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS