බිඳුණා... දැහැන් බිඳුණා ගී පද / Biduna Dahan Biduna Lyrics
බිඳුණා... දැහැන් බිඳුණා
බිඳුණා...
දැහැන් බිඳුණා
මිදුණා...
සිරගත ආශා ...//
කැළඹෙයි දල රළ කැළඹෙයි
විසිරෙයි විසිදැල විසිරෙයි
වියරුයි හදවත වියරුයි
පිබිදෙයි ඉඳුරන් පිබිදෙයි
බිඳුණා...
ගොදුරු ලොබින් ළංවෙවී
ළංවී වැළඳ ගනිමී ...//
දිය පිට තරඟ නඟමී
දිය තුළ කිමිද මියෙමී ...//
බිඳුණා ...///
