HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
භවයෙන් භවේ පැතුමන් පුරා ආවේ සොයා මා හද ආදරේ නදීෂානී . . . නදීෂානී නදීෂානී . .. නදීෂානී . . . නෙතුකැන් සැලේ මා හද ගිම් නිවා දෙසවන් පුරා ඒ හසරැල් ගලා පිපි මල් සිනවේ මධු රොන් සලා ළතැවුල් නිවා ඈ මට ලං වෙලා භවයෙන් භවේ . . . නටඹුන් අතීතේ දෑතින් වසා අදමෙන් ආදා කල් සනසනන් මා දිවි මං තලාවේ සෙවනක් සොයා යුගයෙන් යුගේදී හමුවන්න මා . භවයෙන් භවේ . . .
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS