HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ වනමල් කැකුලිය සොයා වඩින්නේ වනමල් කැකුලිය කුමට සොයන්නේ ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්න...... සැඟවුණු රස මදිරා තුඩ ගාවා පෙම් මකරන්දය මුළු වත නාවා බඹර කුසුම් හදවත් යුග යාවා දෙමිය පියුම් ලොව හැම රස පාවා.... අන් මලකට මකරන්දය ගාවා ඔබෙන් ගෙනා බව මලට නොකීවා අප පෙම එ මලින් මල් පල වේවා ලස්සන ලස්සන මල් සුපිපේවා.... බඹරුන් නැති ලොව මල් නොපිපෙන්නේ මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ මෙත් ගුණ නැති රළු කතරක් වන්නේ.....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS