අවලාද නගරේ සඳලියේ
Awalaada Nagare Sandhaliye
  • Category : Music Video
  • Year : 2023

  • Song

    අවලාද නගරේ සඳලියේ ගී පද / Awalaada Nagare Sandhaliye Lyrics

    අවලාද නගරේ සඳලියේ
    දුක් බරම වූ හැඟුම සඟවා
    පියා කවුදෝ අසන දෝණිට
    පියා පෙන්වමි කැදැල්ලට නොඑනා
     
    මගෙ කුස තුළ දුව නිධන් කරවා
    ඈත සිතිජෙක අයාලේ පියඹා
    ගැහැණියක් සේ මගේ කඳුලැලි
    සඳකිරණ යට තනිව පිස දැම්මා
     
    ඈත අහසක තරු කඩා වැටුනා
    පුංචි දෝණිය මග බලා සිටියා
    යළිත් භවයක පැතුම් මා පැතුවා
    නුඹ නැතත් මා දුවට පණ දුන්නා
     
    අවලාද නගරේ සඳලියේ
    දුක්බරම වූ හැඟුම සඟවා
    පියා කවුදෝ අසන දෝණිට
    පියා පෙන්වමි කැදැල්ලට නොඑනා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS