ආවාදෝ සන්සාරේ ගී පද / Awado Sansare Lyrics
ආවාදෝ සන්සාරේ මා හා බැඳී...
සැමදා පාවී මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සන්සාරේ...
ඔරුවක් පාවුනා සාගරේ
තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුනාවේ
තනිය නිසා තනිය නිසා
කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ මී මලක් පිපුනා
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා නිවී ගියා...
