ඇසුනත් නෑසෙන ගී පද / Asunath Nasena Lyrics
ඇසුනත් නෑසෙන දුටුවත් නොදකින නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්‍රේම නගරේ වන්දනාකරු මා - වන්දනාකරු මා
ලෝ මහා පා සෙල් ටැඹක් යට සිහිනයක් සේ පෙනේ නුඹ මට
සදා වියොවින් ගැලූ නුඹෙ නෙත ලියවැලක් දෝ සඳ පහන් මත
ඇසුනත් නෑසෙන...................
තැනිතලා මත රැඳුන පියවිලි සඳ පහන් යට ඇඳුන සෙවනැලි
වැව්තලේ හස නඟන දියරැලි ගෙනේ නිරතුරු සිනා කඳුලැලි
ඇසුනත් නෑසෙන......................
