අනේ මට පාඩුවේ ගී පද / Ane Mata Paaduwe Lyrics
අනේ මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න මගේ කූඩුවේ...
ලියා ගී හදවතේ කිවිඳ මට හිරිහැර නොකරන් මෙසේ ...
ඔබගේ සුලකළ අකුරු පෙළේ පැටලී...
ගැළවීමක් නැත යෞවනයට මිහිරී...
ආළය පිළිබඳ සිතුවිළි ළය වැතිරී...
විඳවමි තනිවම ඔබට සාප කරමී...
කිරුළු දරන්නට කිවි රජයෙහි මනරම්...
විරචිත කව් ගී කිවිඳිනි ඇති දැන්නම්...
යෞවනියන් හට කවියෙන් දී දඬුවම්...
ලබනා බුහුමන් ඔබහට වෙයි නොතරම්...
