ආලයේ නාමෙයෙන් නොහඩනා
Alaye Namayen Nohandana

Song

ආලයේ නාමෙයෙන් නොහඩනා ගී පද / Alaye Namayen Nohandana Lyrics

ආලයේ නාමෙයෙන් නොහඩනා
ඔබට මම ආදරෙයි ....
ආලයෙන් අන්ධ වී නැති නිසා
ඔබට මම ආදරෙයි .......
 
 
හැමදිනම සුභ දිනක් සේ සිතනා
රස නුසුන් බස් සවන් හී රදනා....
සිය ගෙපැල සුර විමන සේ දකිනා
අභරණින් මා සිරුර නොසසරණා...
ඔබට මම ආදරෙයි .....
ඔබට මම ආදරෙයි .......
 
 
ලොව සියලු ගැහැනුන්ට ගරු කරණා...
වරද දුටු තැන කිපී බැන නැගෙනා...
සිනාසෙන විට ඈත සිට බලනා...
හඩනවිට මා අසල තනි රකිනා...
ඔබට මම ආදරෙයි .....
ඔබට මම ආදරෙයි ......

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS