ආලයවන් මන රම් ගී පද / Alaya Wan Manaram Lyrics
ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොඳ විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්..//
පැණසර මහා බෝසතුන්
විරතට පැමිණ නොමින්
පබවත වෙත බැඳෙමින්
පුදදුන් උණු කඳුලින්
ආලය නම් මනුදම් අදහම් නිති
එතැනය සබය සුදම්
ආලය වන්...
සහලඟුරෙන් දැවෙමින්
පවසට පැන් දෙනුවෙන්
උරය පලා සතොසින්
පුද දුන් සිය රුහිරෙන්
ආලය නම් මනුදම් සුරකිම් නිති
එතැනය සුර ලොව නම්
ආලය වන්...
