අහසේ පොලවේ සාගරේ දස්කම් පෑ ගී පද / Ahase Polowe Sagare Daskam Pa Lyrics
අහසේ පොලවේ සාගරෙ දස්‌කම්පෑ
හමුදා සෙබලුන් දේසයෙ සම්පත වේ
එඩිප්‍රතාපවත් බව පාලා අභිමානය අගය මවාලා
සාමය අරක්‍ෂාකල විරුවන් වේ
මේ.. ජාතික ජීවේ.. සාමය වන්නේ..
සැම සිත්වන්නයි..
ඒ.. මා හැඟිතාවේ.. මතු කියැවෙන්නේ..
සෙබලුන් හින්දයි..
අපගේ රට රකිමින්නේ
කරනා මෙහෙය උතුම් වේ
රන් අකුරින් ඉතිහාසයෙ ලියවෙවි....
අහසේ පොලවේ සාගරෙ දස්‌කම්පෑ
හමුදා සෙබලුන් දේසයෙ සම්පත වේ
එඩිප්‍රතාපවත් බව පාලා අභිමානය අගය මවාලා
සාමය අරක්‍ෂාකල විරුවන් වේ
ලෝ.. පුජිත නාමේ.. මේ ලක්‌දෙරණේ..
රැව්පිලි රැව්දේ..
ඒ.. දෑ අනුරාගේ.. අභීත නාදේ..
සෙබලුන් නන්වයී..
අපගේ රට රකිමින්නේ
කරනා මෙහෙය උතුම් වේ
රන් අකුරින් ඉතිහාසයෙ ලියවෙවි....
අහසේ පොලවේ සාගරෙ දස්‌කම්පෑ
හමුදා සෙබලුන් දේසයෙ සම්පත වේ
එඩිප්‍රතාපවත් බව පාලා අභිමානය අගය මවාලා
සාමය අරක්‍ෂාකල විරුවන් වේ