HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
Yeah, rise with Ranidu… With the remix… All you haters out there… Y’all better run Drop the beat man… අහංකාර නගරේ පුරඟනක්ද ඔබ ලදුනේ තරමට ඉඟත් බො‍හොම පොඩි ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ කව්රුද නොක්කාඩු කිව්වේ කව්රුද නොක්කාඩු කිව්වේ තරමට ඉඟත් බො‍හොම පොඩි ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ ඔය දවස තාම තරුණයි නම් මග පෙනෙන තරම සොඳුරුයි නම් මග තොටදී හමුවෙලා හොද රස කථා කනට කොඳුරලා..// නුඹ වයස මටම ගැලපෙයි නම් මව්පියන් හිතට සතුටුයි නම් මට සිතදී සනසලා විලම කලඹලා රැයම සරසලා..// අහංකාර නගරේ පුරඟනක්ද ඔබ ලදුනේ තරමට ඉඟත් බො‍හොම පොඩි ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ කව්රුද නොක්කාඩු කිව්වේ කව්රුද නොක්කාඩු කිව්වේ තරමට ඉඟත් බො‍හොම පොඩි ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ [RAP] You was the hottest in high school I was the baddest in the school You used to shizzle my nizzle while I was working the middle And we was chillin and thrilin hittin The spots was our fillin But then it all broke down shortly You bounced with no telling Now tell me, what the hell i am supposed To do wihout you Who da hell gonna give you every thing That i do? didn’t know you gonna fade like that Now how you gonna act like that? [RAP END] අහංකාර නගරේ පුරඟනක්ද ඔබ ලදුනේ තරමට ඉඟත් බො‍හොම පොඩි ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ කව්රුද නොක්කාඩු කිව්වේ කව්රුද නොක්කාඩු කිව්වේ තරමට ඉඟත් බො‍හොම පොඩි ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ..///
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS