අදුර වැටී එයි
adura weti eyi

Song

අදුර වැටී එයි ගී පද / adura weti eyi Lyrics

අදුර වැටී එයි වේදිකාව මත
දුම්‍ රිය ඇවිදින් කතා කරන සද
ගොළු වත සගවා කතා කරමු අපි
නෙතුපිය පටලා බලා හිදිමු අපි....
 
බලා ඉන්න බෑ දෙනුවන් රතුවෙයි....
සිතා ඉන්න බෑ දුම්රිය පැමිනෙයි
පමා වෙන්න බෑ ගෙදරින් පැමිනෙයි
ලංව ඉන්න බෑ මිනිසුන් හමුවෙයි....
 
නින්ද නොයන රෑ පිනි වැටෙනා සද
වැස්සේ තෙමි තෙමි ගිය හැටි මතකද...
නැවතත් ආවේ වැස්සේ යන්නට
වැස්සක් එනතුරු බලා හිදිමු අපි......

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS