HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අඩි සීයේ පාරගාව දුටුවා නඋඹෙ නුඹෙ නීල දෑස සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී මගෙ වාරෙ ආපුවාම ආදරෙ ගැන විමසුවාම වහන් නොවන් කිසිදවසක කෝල ක හිතැත්තී සසර පුරා ඔබව සොයා ආවා වගෙ දැනෙන්නේ ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී වැව් ඉස්මත්තේ පිණි පොද වැස්සේ යනවිට වරලස විහිදාලා හදවත අස්සේ සිතුවිලි ගැස්සේ කොහොමද ඉන්නේ ඉවසාලා බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී අඩි සීයේ පාරගාව දුටුවා නුඹෙ නීල දෑස සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී මල මකරන්දේ බොල් පිණි නිල්ලේ සුව හද පතුලට ගෙන්වාලා මානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ රුව මා නෙතගට කැඳවාලා බලන්න හදහන් ගලපා කියන්න කැමතිද කියලා රන් සඳ වැනි පින් කඳ මගේ නෙළුම් පොඩිත්තී රන් ස්ඳ වැනි පින් කඳ මගේ නෙළුම් පොඩිත්තී අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම වහන් නොවෙන් කිසි දවසක කෝලා හිතැත්තී සසර පුරා ඔබව සොයා ආවා වගෙ දැනෙන්නේ ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS