ආදරේ මල් මැලවෙන ගී පද / Adare Mal Malawena Lyrics
ආදරේ මල් මැලවෙන ගිනි ඇවිලෙන ගිම්හානේ...
කවුරුද වසන්තයේ සිසිලස මෙහි ගෙන ආවේ
ආදරේ මල් මැලවෙන ගිනි ඇවිලෙන ගිම්හානේ...
ගිනිකඳු අතරද මල්සමය උදාවී මනරම්..
උමතුය මලින් මලට දුවපැන අවිදින බිඟුකැන්
ලියගොමු තුල ආලින්දේ...
ජයදේව ගයයි මධුර ගීත ගෝවින්දේ...
කඳුළින් පවස නිවාගත් දෙතොලග සිනහ කුසුම්...
ගිරගින් ගිරග රිදී ජලධාරා රඟන රැඟුම්
රාත්‍රි ප්‍රථම ප්‍රහරයේ....
මකරන්ද රැඳේ තුඩ තුඩ පරමානන්දේ...
