ආදරයේ වේදනාවAdaraye Wedanawa
ආදරයේ වේදනාව ගී පද / Adaraye Wedanawa Lyrics
ආදරයේ වේදනාව
හදට දැනුනු යම් මොහොතක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා...
එන්න මා සොයා...//
දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා...
රැගෙන පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා සොයා...
එන්න මා සොයා...
ආදරයේ වේදනාව...//
ජීවිතයට මිහිර ලතැවුල
ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා සොයා...
එන්න මා සොයා...
ආදරයේ වේදනාව...//

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS