ආදරයේ කෝඩුකාරයෝAdaraye Kodukarayo
ආදරයේ කෝඩුකාරයෝ ගී පද / Adaraye Kodukarayo Lyrics
වාසනාව ඇගේ නෙතයි
මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ.... කෝඩුකාරයෝ..
වාසනාව ඇගේ නෙතයි
මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ.... කෝඩුකාරයෝ....
ඇය සුවඳකි ප්රභාතයේ
තුෂර බිඳකි පුරා හඳේ
ඇය සුවඳකි ප්රභාතයේ
තුෂර බිඳකි පුරා හඳේ
ගිනි අවුරකි අගාධයේ
ආදරයේ.... කෝඩුකාරයෝ...
වාසනාව ඇගේ නෙතයි
මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ.... කෝඩුකාරයෝ....
අඳුරේ රන් තරැව ඇයයී
රන් තරැවට අඳුර ඇයයී
අඳුරේ රන් තරැව ඇයයී
රන් තරැවට අඳුර ඇයයී
මදහස සෝ සුසුම ඇයයී
ආදරයේ.... කෝඩුකාරයෝ....
වාසනාව ඇගේ නෙතයි
මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ.... කෝඩුකාරයෝ....
වාසනාව ඇගේ නෙතයි
මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ.... කෝඩුකාරයෝ..
ආදරයේ.... කෝඩුකාරයෝ..
ආදරයේ.... කෝඩුකාරයෝ....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS