අභිසාරිකාවන්ගේ Abisarikawange
අභිසාරිකාවන්ගේ ගී පද / Abisarikawange Lyrics
අභිසාරිකාවන්ගේ.
උන්මාද නෙත් අතරේ...
අයාලේ ගිය ජීවිතේ...
ඔබෙනි පල ගැනුනේ...
අභිසාරිකාවන්ගේ...
උන්මාද නෙත් අතරේ...
අයාලේ ගිය ජීවිතේ...
ඔබෙනි පල ගැනුනේ.
අභිසාරිකාවන්ගේ...
රාග ගිනි ජාලාවේ.
ප්‍රේමයේ උනුසුම් සුසුමේ.
වෙනස ඔබෙනි දැනුනේ...
අයාලේ ගිය ජීවිතේ...
ඔබෙනි පල ගැනුනේ.
අභිසාරිකාවන්ගේ...
උන්මාද නෙත් අතරේ...
අයාලේ ගිය ජීවිතේ...
ඔබෙනි පල ගැනුනේ.
අභිසාරිකාවන්ගේ...
ආදරය යන වදනේ...
මනුලොවේ මිනිසත් භවයේ.
මහිම ඔබෙනි දැනුනේ.
අයාලේ ගිය ජීවිතේ...
ඔබෙනි පල ගැනුනේ.
අභිසාරිකාවන්ගේ...
උන්මාද නෙත් අතරේ...
අයාලේ ගිය ජීවිතේ...
ඔබෙනි පල ගැනුනේ.

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS